• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොන්දේසි 62න් තවමත් ඉටුකරලා තියෙන්නේ කොන්දේසි 25ක් විතරයි! IMF දෙවැනි වාරිකය කොට උඩ යයිද? I Sri Lanka Latest News

June 10, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන ඇති ගිවිසුම අනුව දෙවැනි ණය වාරිකය ලබා ගැනීමට පෙර සම්පූර්ණ කළ යුතු එකඟතා ප්‍රමාණය හැට දෙකක් වුවත් මේ දක්වා සම්පූර්ණ කර ඇත්තේ එකඟතා විසි පහක් පමණ බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පර්‌යේෂණ විශ්ලේෂකවරියක ලෙසද සේවය කර ඇති වෙරිටේ රිසර්ච් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්‌යේෂණ විශ්ලේෂකවරියක වන සුරේනි වීරතුංග ශ්‍රී ලංකා රජය හා අයි.එම්.එෆ්. ආයතනය සමග ඇති කරගත් එකඟතාව පිළිබඳ සකස් කළ වාර්තාවේ මේ බව සඳහන් කර ඇත.

2023 අප්‍රේල් 30 දිනට පෙර සම්පූර්ණ කිරීමට නියමිතව තිබූ නව මහ බැංකු පනතට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම හා ඔට්ටු හා සුරාබදු ඉහළ දැමීම යන එකඟතා දෙක ශ්‍රී ලංකා රජය මේ දක්වා ඉටුකර නැති බවද ඔවුන් පෙන්වා දී තිබේ. 

එමෙන්ම මූල්‍ය විනිවිදභාවය සඳහා මාර්ගගත වේදිකාවක් නිර්මාණය කිරීම 2023.04.30ට පෙර ඉටු කරන බවට ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති නමුත් එයද සම්පූර්ණ කර නැත. මේ අනුව එළැඹෙන සැප්තැම්බර් මස තිස්වැනිදා වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සම්පූර්ණ කළ යුතු එකඟතා ප්‍රමාණය 37කි. එමෙන්ම ඉකුත් අප්‍රේල් 31ට පෙර සම්පූර්ණ කරන බවට ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දු වී ඇති කරුණු දහයක තොරතුරු මේ දක්වා රජය ප්‍රකාශයට පත් කර නැති බවද වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී ඇත.

IMF agreements

SendShareShare
Previous Post

දෙවියන්ගෙ කරේ තිබුණු මාලෙත් හොරු අරන්! Sri Lanka Latest News

Next Post

ආශ්චර්යමත් සිදුවීමක්! අමේසන් කැලෑවට යානය කඩා වැටී දවස් 40කට පසු දරුවන් 4 දෙනෙක් පණ පිටින් සොයාගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper