• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාබනික පොහොරවලට චීනෙට ඩොලර් මිලියන 6.9ක් ගෙව්වා! නැනෝ පොහොරවලට ඉන්දියාවට වැඩිපුර මිලියන 7841ක් ගෙව්වා! තවම විගණන වාර්තාවත් කෝප් කමිටුවට දීලා නෑ! කෝ පරීක්ෂණ? මේ වංචාවලට සම්බන්ධ වුණු අයට ගත්ත පියවර මොනවාද? අද උදේම සජිත් පොහොර වංචාව පාර්ලිමේන්තුවේදී ඇදගනී! VIDEO I Sri Lanka Latest News

June 9, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

කාබනික පොහොර වංචාව සහ නැනෝ දියර පොහොර වංචාව හේතුවෙන් රටට අහිමි වූ මුදල් සම්බන්ධයෙන් රජය ගන්නා පියවර සහ ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව රජය ගෙන ඇති පියවර කවරේද ? කියා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේය.

චීන කාබනික පොහොර සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක ගෙවා ඇති නමුත් මේ වන විට පොහොර හෝ මුදල් හෝ නොමැති බවත් එම මුදල් නැවත ලබා ගෙන පාඩුව පියවා ගැනීමට කටයුතු කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විගණකාධිපතිවරයා පවා මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇති හෙයින් මේ මහා පාඩුව පියවා ගැනීමට වැඩකටයුතු කරන්නේ කවදාද කියා විමසන බවත් එම මුදල් වංචනික ලෙස අල්ලස් කොමිස් ක්‍රියාවලිය තුළ රටට අහිමි කළ මුදල් නැවත ලබා ගන්නේ කවදාද කියා විමසන බවත් පැවසීය.

එසේම ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඉන්දීය ගොවි පොහොර සමාගම හරහා නැනෝ නයිට්‍රජන් පොහොර ලීටර් ලක්ෂ 21ක් ලබා ගෙන ඇත්තේ ඉතාමත් වැරදි ක්‍රියාපිළිවෙතක් හරහා බවත් ඉන්දියාව තුළ ඩොලර් 3.23කට අලෙවි වූ මිලිලීටර් 500 නැනෝ දියර පොහොර බෝතලයක් ශ්‍රී ලංකාව මිල දි ගෙන ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 12.45කට බවත් මේ නිසා රටට රුපියල් මිලියන 7841ක් අමතරව ගෙවා ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

මේ සම්බන්ධ වාර්තා හා එයට සම්බන්ධ වූවන්ට ගනු ලබන පියවර කවරේද කියා විමසන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සම්බන්ධ විගණන වාර්තාව කෝප් කමිටුවට හෝ ලබා දී නොමැති බවත් පැවසීය. මෙම චෝදනා එල්ල වන්නේ අදාළ රටවලට නොව එම ගනුදෙනුවට සම්බන්ධ දූෂිත මන්ත්‍රිවරුන්ට බවත් මෙසේ අලාභ වී ඇත්තේ ජනතාවගේ මුදල් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

China organic fertilizers India nano fertilizers COPE committee

SendShareShare
Previous Post

සමාගම ඈවර කරනවාද? ‌තැන්පත් මුදලයි පොලී ‌මුදලයි සාධාරණව ගෙවනවාද? ආයෝජකයෙක් සමග යළි පටන් ගන්නවාද? ‘ද ෆිනෑන්ස්’ තැන්පත්කරුවන් 6400කගේ ප්‍රශ්නය සජිත් යළි මුදල් රාජ්‍ය ඇමැතිට මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කෙල්ලව බයික් එකේ තියාගෙන කොල්ලා මහ පාරේ දාපු වැඩකෑල්ල කොහොමද ? පොඩ්ඩක් ගැස්සුනා නම් දෙන්නම ගස් ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.