• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමාගම ඈවර කරනවාද? ‌තැන්පත් මුදලයි පොලී ‌මුදලයි සාධාරණව ගෙවනවාද? ආයෝජකයෙක් සමග යළි පටන් ගන්නවාද? ‘ද ෆිනෑන්ස්’ තැන්පත්කරුවන් 6400කගේ ප්‍රශ්නය සජිත් යළි මුදල් රාජ්‍ය ඇමැතිට මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

June 9, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
සමාගම ඈවර කරනවාද? ‌තැන්පත් මුදලයි පොලී ‌මුදලයි සාධාරණව ගෙවනවාද? ආයෝජකයෙක් සමග යළි පටන් ගන්නවාද?  ‘ද ෆිනෑන්ස්’ තැන්පත්කරුවන් 6400කගේ ප්‍රශ්නය සජිත් යළි මුදල් රාජ්‍ය ඇමැතිට මතක් කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2020 නොවැම්බර් මස 27 වැනි දා 27 (2) ප්‍රශ්නයක් හරහා ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත් කරුවන් 6400කගේ රුපියල් බිලියන 11.6ක මුදල් හා රුපියල් බිලියන 5.5ක වත්කම් සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියත් එවක සිටි මුදල් ඇමතිවරයාගෙන් සාධනීය පිළිතුරක් නොලැබූ බවත් මේ වන විට ද ෆිනෑන්ස් ආයතනය ඈවර කිරීම සඳහා ඈවරකරුවකු පත්කර ඇති හෙයින් දූෂණයකින් වංචාවකින් තොරව කේන්රිච් ෆිනෑන්ස් ආයතනය ඈවර කළ පරිදි තැන්පත්කරුවන්ගේ සම්පූර්ණ මුදල් හා ගෙවිය යුතු පොලිය ලබා දීමට කටයුතු කරනවාද කියා විපක්ෂ නායකවරයා ඇසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (9) පාර්ලිමේන්තුවේ දී විෂය බාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් ප්‍රශ්න කරමිනි.

එසේ නොමැතිව ද ෆිනෑන්ස් ආයතනය වෙනත් ආයතනයක් සමඟ ඒකාබද්ධ කර හෝ විදේශ ආයෝජකයකු සමඟ සම්බන්ධ කර හෝ එය නැවත ලාභ ලබන ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරනවාද? නැතිනම් එම ආයතනය සම්පූර්ණයෙන් විකුණා එම මුදල් වංචාවකින් තොරව තැන්පත්කරුවන් වෙත ලබා දීමට කටයුතු කරනවාද? කියා විමසා සිටියේය.

Sajith Premadasa Minister of State for Finance ‘The Finance’

SendShareShare
Previous Post

ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන්න! අමෙරිකානු තානාපතිනිය යළි දැනුම් දෙයි! I Sri Lanka Latest News

Next Post

කාබනික පොහොරවලට චීනෙට ඩොලර් මිලියන 6.9ක් ගෙව්වා! නැනෝ පොහොරවලට ඉන්දියාවට වැඩිපුර මිලියන 7841ක් ගෙව්වා! තවම විගණන වාර්තාවත් කෝප් කමිටුවට දීලා නෑ! කෝ පරීක්ෂණ? මේ වංචාවලට සම්බන්ධ වුණු අයට ගත්ත පියවර මොනවාද? අද උදේම සජිත් පොහොර වංචාව පාර්ලිමේන්තුවේදී ඇදගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.