පොහොට්ටුවේ මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඊයේ පාර්ලිමේන්ත්‍රවේදී උණුසුම් තත්ත්වයත් ඇතිවිය.
ඒ, පාසල් සිසුන් 43 ලක්ෂයකට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් දිවා ආහාරය ලබා දීම සම්බන්ධයෙන් හේරත් මහතා කළ ප්‍රශ්න කිරීමකදීය.
sajith premadasa










