අධිකරණය මගින් ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගත හැකි බව සදහන් කර තිබියදීත් රහස් පොලිසිය එසේ නොකිරීම සම්බන්ධයෙන් සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තුෂාර ඉදුනිල් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ උතුරට එක නීතියකුත් දකුණට තවත් නීතියකුත් ක්‍රියාත්මක වන්නේද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවන බවකි.
Diana Gamage CID Gajendra Ponnambalam










