• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බීලා ආපු සුරාබදු නිලධාරීන් 20ක් විතර ONE GALLEFACE හෝටලයේ යකා නටයි! හෙල්මට් එකක් හොරකම් කරන්න හදලා මාට්ටු වුණාම පීසා ෂොප් එකේ ප්‍රධාන කෝකියාට බිම දාගෙන ගහලා! VIDEO I Sri Lanka Latest News

June 6, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
බීලා ආපු සුරාබදු නිලධාරීන් 20ක් විතර ONE GALLEFACE හෝටලයේ යකා නටයි! හෙල්මට් එකක් හොරකම් කරන්න හදලා මාට්ටු වුණාම පීසා ෂොප් එකේ ප්‍රධාන කෝකියාට බිම දාගෙන ගහලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බීමත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් කොළඹ වන් ගෝල්ෆේස් වෙළඳ සංකීර්ණයේ පිහිටි පීසා ආපන ශාලාවක සේවකයෙකුට ඊයේ රාත්‍රියේ පහරදී ඇති බව පොලිසිය පවසයි.

පහරකෑමෙන් තුවාල ලැබූ අදාළ ආපන ශාලාවේ ප්‍රධාන කෝකියා හා සුරාබදු නිලධාරියෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය සඳහන් කළේය.

කොළඹ වන් ගෝල්ෆේස් වෙළෙඳ සංකීර්ණයේ 6 වැනි මහළෙහි පිහිටි පීසා ආපන ශාලාවකදී ඊයේ රාත්‍රියේ ගැටුමක් හටගෙන තිබුණි.

එහි සේවය අවසන් කර ඉන් පිටව යාම සඳහා එක් සේවකයෙකු තම හෙල්මටය අසල වූ මේසයක් මත තබා තිබේ.

ඒ අතරතුර පැමිණි සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් අදාළ හෙල්මටය රැගෙන යෑමට උත්සාහ කර නැවත වතාවක් එම ස්ථානයේ තබා යන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

ඒ සමග අදාළ ආපන ශාලාවේ කළමනාකාරවරයා හා එහි ප්‍රධාන කෝකියා , අදාළ නිලධාරීන් කණ්ඩායම සමග බහින්බස්වීක් ඇති වී තිබේ.

ඒ අතරතුර සුරාබදු නිලධාරීන් අවස්ථා කිහිපයකදීම ප්‍රධාන කෝකියාට පහරදීමට උත්සාහ දරණ අයුරු CCTV කැමරාවක පටිගතව තිබුණි.

එහිදී සුරාබදු නිලධාරීන් අතර ඇතිවන පොරබැදීමේදී ඔවුන් අවස්ථා කිහිපයකදීම බිම වැටෙන අයුරුද CCTV කැමරාවක සටහන්ව තිබුණි.

අනතුරුව 15 දෙනකුගෙන් පමණ සමන්විත සුරාබදු නිලධාරීන් පිරිස එම ස්ථානයෙන් ගොස් නැවත පැමිණ එහි ප්‍රධාන කෝකියාට බිම දමාගෙන දරුණු ලෙස පහරදී තිබේ.

පහරකෑමෙන් තුවාල ලැබූ ප්‍රධාන කෝකියා  කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

සුරාබදු නිලධාරීන් දෙදෙනෙකු ද මේවන විට තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

පොලිසිය පැවසුවේ පහරදීම සිදුකළ සුරාබදු නිලධාරීන් එම අවස්ථාවේදී අධික ලෙස බීමත්ව සිට ඇති බවය.

මේවන විට ඔවුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන වැඩිදුර විමර්ශන කොටුව පොලිසිය විසින් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීන් නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

exercise officials

SendShareShare
Previous Post

පාරිභෝගික අධිකාරියේ රෙදි ගැලවෙයි! අධිකාරිය ඉස්සරහම කඩේ පාන්වල බර ග්‍රෑම් 355යි! තව මොන කතාද? VIDEO I Sri Lanka Latest News

Next Post

පොසොන් එකට කියපු බණක් අහලා කෝටිපති ධම්මික දුක්වෙයි! ණය ගෙවන හැටි-ගම හදන හැටි කියලා දෙයි! රට හදන හැටිත් පෙන්වයි! රටට ආයෝජන ගේන හැටිත් කියයි! අම්පාරේ ඉඳන් තේරෙන බාසාවෙන් මරු කතාවක් කරයි! විනාඩි 3යි තත්පර 17ක මේ කතාව අහලම බලන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!
Exclusive

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල් ජවිපෙ අතීතය මතක් කරයි! රටේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක් ජේවීපී එකයි කොටියි විනාශ කරලා තියෙනවා!  I Sri Lanka Latest News

සමස්ත කාන්තාවන්ට අගෞරවයක්! වහාම මෙයාව අත්අඩංගුවට අරන් රටින් පිටුවහල් කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

සොයිසා අද උදේම FCIDයට!  I Sri Lanka Latest News

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

Load More
මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වත්මන් ආණ්ඩුවේ නායකයන්ට කළ හැක්කේ තණකොළ කපන, වැසිකිළිවලට මුල්ගල් තියනවා වැනි පොඩි වැඩ බවත්, රට හදන ඩොලර් හොයන ලොකු වැඩ...

Read more
ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

නාමල් ජවිපෙ අතීතය මතක් කරයි! රටේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක් ජේවීපී එකයි කොටියි විනාශ කරලා තියෙනවා!  I Sri Lanka Latest News

සමස්ත කාන්තාවන්ට අගෞරවයක්! වහාම මෙයාව අත්අඩංගුවට අරන් රටින් පිටුවහල් කරන්න! VIDEO I Sri Lanka Latest News

සොයිසා අද උදේම FCIDයට!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper