නතාෂා එදිරිසූරිය සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගත් යූටියුබ් ක්‍රියාකරු බෲනෝ දිවාකරගේ සුවදුක් සොයාබැලීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා ඊයේ දින වැලිකඩ බන්ධනාගාරයට පැමිණියේය.
එහිදී ඒ මහතා කියා සිටියේ ඉදිරියේදී භයානක කාලවකවානුවක් පැමිණීමට නියමිතව ඇති බවකි.
Councilor Rasamanikkam Welikada Bruno










