• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආලෝක පූජාව අවසානයේ මිහින්තලේ නායක හාමුදුරුවෝ සංවේදී වී හඬා ‌වැටෙයි! ආණ්ඩුවට බැරි වුණා මිහින්තලේ පෙරහැරට අලෝකය දෙන්න! මට මෙහෙම කළේ පෞද්ගලික කෝන්තරයකට! පාත්‍රයට පරිභව කළා! මට අවමන් කළා! හඬපට හැදුවා! ඇයි මේ සාසනයෙන් පළිගන්නේ? ආධාර කළ සමස්ත රටවැසියන්ටම පින් දෙයි! සිස්ටම් චේන්ජ් එකකට කාලෙ ඇවිත්! මේ ගිජුලිහිණියන් එක්ක රට හදන්න බෑ! සමස්ත රටවැසියන්ට ආරාධනාවකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

June 5, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ආලෝක පූජාව අවසානයේ මිහින්තලේ නායක හාමුදුරුවෝ සංවේදී වී හඬා ‌වැටෙයි! ආණ්ඩුවට බැරි වුණා මිහින්තලේ පෙරහැරට අලෝකය දෙන්න! මට මෙහෙම කළේ පෞද්ගලික කෝන්තරයකට! පාත්‍රයට පරිභව කළා! මට අවමන් කළා! හඬපට හැදුවා! ඇයි මේ සාසනයෙන් පළිගන්නේ? ආධාර කළ සමස්ත රටවැසියන්ටම පින් දෙයි! සිස්ටම් චේන්ජ් එකකට කාලෙ ඇවිත්! මේ ගිජුලිහිණියන් එක්ක රට හදන්න බෑ!  සමස්ත රටවැසියන්ට ආරාධනාවකුත් කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජය මෙවර මිහින්තලා පොසොන් ආලෝක පූජාව නොසලකා හැරියත් ජනතාවගෙන් ලද සහයෝගයෙන් ආලෝක පූජාව සාර්ථක කරගැනීමට හැකිවූ බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි පවසයි.

මිහින්තලා පොසොන් ආලෝක පූජාව අවසන් කරමින් අද (04) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

“අති උතුම් මිහිදු මහ රහතන් වහන්සේට ආලෝකය දෙන්න බැරි වුණා. විදුලිය දෙන්න බැරි වුණා ආණ්ඩුවට.  විදුලි ආලෝකය ලිමිට් කළා. අන්ලිමිටඩ් කළා අපේ ජනතාව. ලක්ෂ 60ක් ඉල්ලුවා ආලෝක පුජාව කරන්න. ලංකාවේ මිනිස්සු එකතුවෙලා කෝටියක් දුන්නා අද වෙනකොට. සත පනහ රුපියල එකතුකළා මම මේ පාත්‍රය අරගෙන. මිනිස්සු මට මේ පූජාව කරන්න සල්ලි දුන්නා. පාත්‍රා ධාතුව පිහිටුවේ අඹතලා ගලේ. ඒක ජයග්‍රහණය කළා. මට චෝදනා කළා. හඬ පට, ඡායාරූප ඉදිරිපත් කරලා මාව ඝාතනය කරන්න සැලසුම් කළා. ඒ නිසා පොලිස්පතිතුමා හොයන්න ඒ හඬපට හැදුවේ කවුද කියලා. බයත් නෑ. ණයත් නෑ මම. ඒ නිසා සමස්ථ රට වැසියනි එකතුවෙන්න අපි නායකත්වය දෙන්නම්. ඡන්දේ ඉල්ලන්න හොඳ මිනිස්සු අපි යොමු කරන්න ඕනේ. ආගම් අදහාගෙන එයි ඉදිරි මැතිවරණ වලදී . තේරුම් ගන්න බුදු හමුදුරුවෝ අපිට කිව්වේ සිඟාලෝවාද සූත්‍රය. ඔයා කියන්න ඕනේ නෑ අපිට කළමනකරණය කරන්න. ඒ නිසා අපි හොඳටම කළමනාකරණය කරගෙන මේ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩලා  අති සාර්ථක පෙරහැරක්, ලක්ෂ 5කට වැඩි සෙනඟක් හිටියා. අද මේ වෙනකොට ලක්ෂ 25කට ආසන්න පිරිසක් ආවා දැනුත් වැල නොකැඩී එනවා.”

Mihinthale Himi

SendShareShare
Previous Post

දැන් ඉතින් ඉරිසියා කරපල්ලා! ජාත්‍යන්තරේට ගියේ නෑ කියලා අපේ එවුන්ට වටිනාකමක් නැති යොහානිට ඩුබායි රාජ්‍යයත් උපරිම සැලකිල්ලක් දීලා! I Sri Lanka Latest News

Next Post

අළුතෙන් පත්ව ආ පාර්ලිමේන්තු මහලේකම්තුමිය වෙත ලියන වගනම් I Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper