අත්අඩංගුවට ගෙන සිටින රාජංගනේ සද්ධාරතන හිමිගේ සුවදුක් විමසීම සදහා සංවිධාන රැසක පිරිස් ඊයේ දිනයේ වැලිකඩ බන්ධනාගාරයට පැමිණ සිටියහ.
උන්වහන්සේගේ සුවදුක් විමසූ පිරිස මාධ්‍ය හමුවේ කියා සිටියේ මේ පළිගැනීම තවදුරටත් සිදුනොකරන ලෙසය.

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.