• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ බහුතර ජනතාවට ඡන්ද අවශ්‍ය නෑ කියා ජනාධිපති කියනවා! පක්ෂ ඔක්කොම එකතු වුණත් 50%ක් නෑ කියනවා! රනිල් නුවරඑළියේදී විනිසුරුවරුන් ඉදිරියේ කරපු කතාවට සජිත් එකින් එක ප්‍රහාර එල්ල කරයි! එතුමා රටේ අභිමානවත්ම පක්ෂය පොළොවටම සමතලා කළා! එක මන්ත්‍රී කෙනෙක්වත් නැතිව ජාතික ලයිස්තුවෙන් ආපු එතුමා ඡන්දවලට බයයි! දේශපාලන ගමනේ අන්තිම තැනට එතුමා ඇවිත් ඉන්නේ! ජනාධිපතිවරණය තියන්න අපි 50% අරගෙන පෙන්නන්නම්! අපි ජනමතයට බය නෑ! VIDEO I Sri Lanka Latest News

June 4, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
රටේ බහුතර ජනතාවට ඡන්ද අවශ්‍ය නෑ කියා ජනාධිපති කියනවා! පක්ෂ ඔක්කොම එකතු වුණත් 50%ක් නෑ කියනවා! රනිල් නුවරඑළියේදී විනිසුරුවරුන් ඉදිරියේ කරපු කතාවට සජිත් එකින් එක ප්‍රහාර එල්ල කරයි! එතුමා රටේ අභිමානවත්ම පක්ෂය පොළොවටම සමතලා කළා! එක මන්ත්‍රී කෙනෙක්වත් නැතිව ජාතික ලයිස්තුවෙන් ආපු එතුමා ඡන්දවලට බයයි! දේශපාලන ගමනේ අන්තිම තැනට එතුමා ඇවිත් ඉන්නේ! ජනාධිපතිවරණය තියන්න අපි 50% අරගෙන පෙන්නන්නම්! අපි ජනමතයට බය නෑ!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මැතිවරණ ගැන ජනතාවට විශ්වාසයක් නැතැයි ජනාධිපතිවරයා පවසා ඇති බවත් ඔහුගේ පක්ෂය තනි ආසනයකට බැස්සවූ නායකයෙකුගෙන් එවැනි ප්‍රකාශයක් නිකුත් වීම ගැන තමන් පුදුම නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මැතිවරණයක් පැවැත්වුවහොත් ඔහුට අත්වන ඉරණම පිළිබඳව ඔහු හොඳාකාරව දන්නා බව පැවසූ විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ තිබෙන දේශපාලන පක්ෂ වලට රටේ බලයෙන් 50% ක් වත් නැතැයි ජනාධිපතිවරයා පවසන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය. එහි සැබෑ තත්ත්වය තේරුම් ගැනීමට නම් වහාම මැතිවරණයක් පැවැත්විය යුතු බව පැවසූ විපක්ෂ නායක තමා නොවලහා කළ යුත්තේ එය බවද පැවසීය.

ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් මේ වසරේ ම පවත්වන ලෙස ජනාධිපතිවරයාට අභියෝග කරන බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ වෙනුවෙන් අවශ්‍ය කරන නීති ප්‍රතිපාදන සඳහා සමගි ජන බලවේගය සහාය සහාය ලබාදෙන බව ද පැවසීය.

රටේ නීතිඥවරු ගෙන්වා ඔවුන්ට රාත්‍රී භෝජන සංග්‍රහ පවත්වා ඉන් අනතුරුව මැතිවරණ අනවශ්‍ය බවට ඔවුන්ට දේශන පැවැත්වීම පිළිබදව අප්‍රසාදය පළ කළ විපක්ෂ නායකතුමා මේ කුමන්ත්‍රණය වහා නතර කළ යුතු බවද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “උදාවක ඇරඹුම” වැඩසටහන අද(04) පැවැත්වුණේ උද්දකන්දර සදානීලගම ප්‍රදේශයේදීය. එම ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සහ සොයා බැලීම විපක්ෂ විපක්ෂනායකතුමාගේ අරමුණ විය.

President elections Sajith Premadasa Ranil Wickramasingha presidential election

රටේ බහුතරයකට මැතිවරණ පිළිබඳ විශ්වාසයක් නෑ! පාර්ලිමේන්තුවේ ඔක්කොම පක්ෂ එකට එකතු වුණත් 50%ක ඡන්ද පදනමක් නෑ! ඒ නිසා ඔක්කොම එකතු වෙන්න ඕන ඡන්දවලට නෙමෙයි ආර්ථිකය හදන්න! අගවිනිසුරු-ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු-නීතිපති-නීතීඥවරු ඉදිරියේ තබාගෙන රනිල් නුවරඑළියේදී කියයි! PHOTOS I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ගජේන්ද්‍රන්ට යාපනයේදී පොලිසියෙන් ගැහුවාද? ටිරාන් වාර්තාවක් කැඳවයි! I Sri Lanka Latest News

Next Post

මාලිංග පන්දුවෙන් වැඩ පෙන්නන පුංචි කොල්ලෙක් හොයනවා! ඉන්න තැනක් දන්නවා නම් කියන්න! හදලා ගනීවි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් පාර්ලිමේන්තුවට පැමිණීමේ අදහසක් නොමැති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.Sri Lanka Latest...

Read more
ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.