බදුල්ල විල්ස් ක්‍රීඩාංගනයේ ඉදිකර ඇති පොසොන් කලාපය තුළ විනෝද ක්‍රීඩා සංවිධාන කර මුදල් ලබාගැනීමේ සිද්ධියක් පිළිබඳ වාර්තා වනවා.
පොසොන් උත්සවය වැනි උතුම් පුණ්‍යකර්මයක් සමරන අවස්ථාවක මුදල් අරමුණු කරගත් එවැනි ක්‍රීඩාවන් සංවිධාන කිරීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබෙනවා.
Dasatha Lanka News










