දුවට පුතාට ඇඳුමක් අරන් දෙන්න බැරි දහස් ගාණක් ඉන්නවා. අපි කවදහරි මැරෙන මිනිස්සු.”
මෙම නිමි ඇඳුම් දන්සලට අද උදෑසන ඉතා විශාල ජනතාවක් එක් රොක් වී සිටින ආකාරය දැක ගැනීමට හැකිවිය.
රුපියල් කෝටි දෙකක් වටිනා නිමි ඇඳුම් කට්ටල 29,000 එහිදී බෙදාදීමට කටයුතු කර තිබුණි.
විජිත් ෆුඩ් සිටි සහ අබේගුණවර්ධන ටෙක්ස්ටයිල් අනුග්‍රහයෙන් ගාල්ලේදී මෙම දන්සල පැවැත්වුණි.
businessman Galle










