මංගල උත්සවයකට සහභාගී වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගීතයක් ගායනා කරමින් මංගල යුවළට සුබ පැතූ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල ජනප්‍රිය වී තිබේ.
මීට පෙර සිරිසේන මහතා අමරබන්දු රූපසිංහ නැමැත්තකු පිළිබදව වේදිකාවේදී ගැයූ ගීතයක්ද එකල මහත් ජනප්‍රියත්වයට පත්ව තිබිණ.
වීඩියෝ දෙකම පහත දැක්වේ.
Maithripala Sirisena










