රත්තරන් හොරෙන් රැගෙන පැමිණි අලි සබ්‍රි රහීම් මහතා පසුගිය කාලය පුරාම ආණ්ඩුවත් සමග එක්ව ඡන්දය ප්‍රකාශ කළ අයකු බවත්, ඒ හේතුවෙන් ලක්ෂ 222ක් වූ දඩය ලක්ෂ 74ක් දක්වා අඩුවී ඇති බවට සැක මතුවන බව මුජිබර් රහුමාන් මහතා පැවසීය.
එය රන් තොගයේ වටිනාකමින් 10%ක පමණක් බවත් ඒ මහතා කීය.











