විපක්ෂ නායක බිරිය වූ ජලනි ප්‍රේමදාස මහත්මියට අසත්‍ය චෝදනා කොට මඩ ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළකරමින් සමගි වනිතා බලවේගය අද මාධ්‍ය හමුවක් කැදවා තිබිණ.
මාධ්‍ය හමුවට සහභාගි වූයේ හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරල මැතිනිය සහ වසන්ති රත්නායක මැතිනිය පෙන්වා දුන්නේ මෙවැනිඅවලාද ඉදිරිපත් කොට චරිත ඝාතන සිදු නොකරන ලෙසත්, මීට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.










