• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බොරු කිව්වා! අපහාස කළා! ජලනි බිලියනයක වන්දියක් ඉල්ලා චමුදිතට එන්තරවාසි යවයි! I Sri Lanka Latest News

May 20, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
බොරු කිව්වා! අපහාස කළා! ජලනි බිලියනයක වන්දියක් ඉල්ලා චමුදිතට එන්තරවාසි යවයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කීර්ති රත්නායක නැමැත්තකු සමග කර ඇති සම්මුඛ සාකච්ඡාවකදී තමන්ට කර ඇති අපහාසයන් මුල් කරගෙන රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා ජලනි ප්‍රේමදාස මහත්මිය විසින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම වෙත එන්තරවාසියක් යොමු කොට ඇත.

නීතීඥ දිමුතු කුරුප්පුආරච්චි හරහා අද (20) දින මෙම එන්තරවාසිය යොමු කොට තිබේ.

එහි සදහන්ව ඇත්තේ කීර්ති රත්නායක නැමැත්තා සමග සිදු කර ඇති සම්මුඛ සාකච්ඡාවේදී අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් සිය සේවාදායිකාව වූ ජලනි ප්‍රේමදාස මහත්මිය හට බරපතළ අපහාසයක් සිදු කොට ඇති බවකි.

ඒ අනුව දින 14ක් ඇතුළත අදාළ වන්දි මුදල නොගෙවන්නේ නම් නඩු පැවරීමට කටයුතු කරන බවද අදාළ ලිපියේ සදහන්ව තිබේ.

Letter-of-DemandDownload
SendShareShare
Previous Post

‘අපි ඔක්කොම එක්වීලා සහයෝගෙන් වැඩේ දෙන්නේ…’ උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

බෙහෙත් ගණන් වැඩියි! ලක්ෂ 2ක මන්ත්‍රී රක්ෂණය මිලියනය දක්වා වැඩි කරන්න දිනේෂ් ‌ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

මම සාමාන්‍යයෙන් බලන්නේ රූපවාහිනියේ හෝ ස්වාධීන රූපවාහිනියෙහි විකාශය වන නාට්‍යය පමණය. 1982 සිටම ඒවායේ බොහෝවිට ගුණාත්මක, පවුලටම එකට නැරඹිය හැකි,...

Read more
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper