• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

24ට ආණ්ඩුව බයවෙයි! 113 හොයන්න මහා මෙහෙයුමක්! බැසිල්වත් රටින් ගෙන්වයි! ඉරි තුනේ නියෝග ගහයි! මහින්ද-නාමල් රහස් සාකච්ඡාවක! EXCLUSIVE I Sri Lanka Latest News

May 20, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
24ට ආණ්ඩුව බයවෙයි! 113 හොයන්න මහා මෙහෙයුමක්! බැසිල්වත් රටින් ගෙන්වයි! ඉරි තුනේ නියෝග ගහයි! මහින්ද-නාමල් රහස් සාකච්ඡාවක! EXCLUSIVE I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීම වෙනුවෙන් ලබන බදාදා (24) පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම ඉතා තීරණාත්මක එකක් බවට මේ වන විට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ, ජනක රත්නායක මහතා තනතුරෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය 113ක බහුතර ඡන්ද සංඛ්‍යාව ලබාගැනීමේ අභියෝගයට මේ වන විට ආණ්ඩුව මුහුණ දී සිටින නිසාය.
ආණ්ඩුවේ 120ටම ඉරි තුනේ නියෝගය

මේ වන විට ආණ්ඩුවට මන්ත්‍රීවරුන් 120කගේ බහුතරය තිබුණද, දැනටමත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 10 දෙනකු විදෙස්ගතව සිටීම නිසා ඉතිරිව ඇත්තේ මන්ත්‍රීවරුන් 110ක පිරිසක් පමණි.
මේ හේතුව මත ආණ්ඩු පක්ෂයේ කිසිදු මැති ඇමැතිවරයකුට විදෙස්ගත වීම තහනම් කිරීමටද ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.

මීට අමතරව දැනට විදෙස්ගතව සිටින ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමැතිවරුන් වහාම ලංකාවට කැඳවීමටද ආණ්ඩුව තීරණය කොට ඇති බව වාර්තා වේ.

එමෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය මගින් ලබන 24 වැනි දින ආණ්ඩුවේ සියලු මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි විය යුතු බවට ‘ඉරි තුනේ නියෝගයක්’ නිකුත් කිරීමටද පියවර ගෙන ඇත. සාමාන්‍යයෙන් මෙවැනි ඉරි තුනේ නියෝගයක් නිකුත් කෙරෙන්නේ අයවැය ඡන්ද විමසීමකදී පමණි.

ඊට අමතරව විපක්ෂයේ සිටින දෙමළ සහ මුස්ලිම් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහාය ආණ්ඩුවට ලබාගැනීමේ මෙහෙයුම පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු වන නිමල් ලන්සා මහතා වෙත පැවරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.

ඒ ආකාරයට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ සහාය මෙම යෝජනාවට ලබාගැනීම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත භාරදීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.

මේ අතරවාරයේ ජනක රත්නායක මහතාට හිතවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 20 දෙනකුට ආසන්න පිරිසක් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් මුණගැසී මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදිය නොහැකි බවට ප්‍රකාශ කිරීමත් සමග තත්ත්වය තවත් උණුසුම් වී ඇති ආකාරයක් දැනගන්නට ඇත. එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ ජනක රත්නායක මහතා ජනතාවගේ පාර්ශ්වයේ සිට විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව සටන් කළ අයකු වීමත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී රත්නායක මහතා එම තනතුරට පත්කිරීමත් නිසා ඔහුට එරෙහිව ඡන්දය භාවිත කළ නොහැකි බවකි.

මෙම තත්ත්වය යටතේ ජනක රත්නායක මහතාට එරෙහිව 113ක බහුතරය සකස් කරගැනීම සඳහා දැනට ඩුබායි බලා පිටත්ව ගොස් සිටින බැසිල් රාජපක්ෂ මහතාද යළි ලංකාවට කැඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ අතරවාරයේ ලබන බදාදා (24) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විවාදය සහ ඡන්ද විමසීම දැකබලා ගැනීමට තමන්ට සහ තම දරු දෙදෙනාට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා ජනක රත්නායක මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත පසුගිය 15 වැනිදා ලිපියක්ද යොමුකොට තිබිණි.

SendShareShare
Previous Post

ගිය පාර අවුරුදු 3ක් ඉඳලත් උතුරට කරපු කිසි දෙයක් නෑ! දූෂණ චෝදනාත් තියෙනවා! තනතුර ලැබුණේ මැතිවරණ කොමිසමේ ඉඳන් ඡන්දෙ කල්දාන්න උදව් කළාට! රනිල් උතුරට ආපහු දාපු චාල්ස්ට විරුද්ධව උතුරේ උද්ඝෝෂණ! I Sri Lanka Latest News

Next Post

‘අපි ඔක්කොම එක්වීලා සහයෝගෙන් වැඩේ දෙන්නේ…’ උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.