දෙමටගොඩ අපරාධ කොට්ඨාසය, මත්ද්‍රව්‍ය සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු කැලණිය කළු පාලම මතින් දිව යන අතරතුර කැලණි ගඟට වැටී අතුරුදන්ව තිබෙනවා.(Sri Lanka Latest News)
සැකකරු 26 හැවිරිදි එක්දරු පියකු වන අතර, අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවයි පැවසෙන්නේ.










