• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුකාරවරු පත්කිරීම පිටුපස ඇති ආණ්ඩුවේ කුමන්ත්‍රණය වහා හෙළිකරන්න! අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරි හිමියෝ කියති!

May 16, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුකාරවරු පත්කිරීම පිටුපස ඇති ආණ්ඩුවේ කුමන්ත්‍රණය වහා හෙළිකරන්න! අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරි හිමියෝ කියති!
Share on WhatsAppShare on Facebook

‍ජාතීවාදී උන්මන්තක දෙමළ දේශපාලකයන් සහ අන්තවාදී කණ්ඩායම් උතුරු – නැගෙනහිර පූජනීය ස්ථානවලට එරෙහිව විරෝධයක් එල්ල කරමින් සිටින බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේල මෙය ජාතිවාදී ගැටුමක් ඇතිකර ගැනීම සඳහා සැලසුම් සහගතව සිදුකරන ක්‍රියාවලියක් බවය.

මෑත කාලයේ උතුරැ නැගෙනහිර පුරාවිද්‍යාත්මක ස්ථානවලට මෙන්ම බෞද්ධ සිද්ධස්ථාවලට බරපතළ විදිහේ විරෝධතා මතුවෙමින් පවතින බව පේනවාග ජාතිවාදී උන්මත්තයෙන් පෙළෙන ඇතැම් දේශපාලකයින් සහ ඒ අන්තවාදී සංවිධාන විසින් මේ ස්ථානවලට ඉතාම සැලසුම් සහගත ලෙස විරෝධය ඉදිරිපත් කරන්නේ ජාතිවාදී සහ ආගම්වාදී අර්බුදයක් රට තුළ ඇති කිරීමේ අභිලාෂයෙන්ද කියන එක බරපතළ සැකයක් මේ රටේ මැදිහත් සියලු ජනතාව තුළ ඇති වෙමින් තිබෙනවා.

ආසන්නතම සිද්ධිය තමයි සියම් ජාතික භික්ෂූන් වහන්සේලා කිහිපනමක් සහ බෞද්ධ දූත පිරිසක් ත්‍රිකුණාමලයට ගොඩබැස්ස වෙලාවේ එදා වසර 270කට එහා මේ ලාංකීය ප්‍රභූන් මුණගැහුණු ඵෙතිහාසික ස්ථානය. මේ දෙමළ ජාතිවාදී සංවිධාන ඇතැම් විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම් මේ ස්ථානයට ඇවිල්ලා බරපතළ විරෝධයක් ඉදිරිපත් කරලා තිබුණා. මේ තත්ත්වය තවදුරටත් රජයක් හැටියට මැඩපැවැත්වීමට කටයුතු නොකරයි නම් රට තුළ බරපතළ ආගමික සහ වෙනත් ජාතික අර්බුදයක් නිර්මාණය වීම වළක්වන් පුළුවන් කමක් නෑ.,

වත්මන් ආණ්ඩුව ද මේ පිළිබඳ අවධානයකින් තොරව කටයුතු කරමින් සිටින බව නාරම්පනාවේ ආනන්ද හිමියෝ තවදුරටත් පෙන්වාදෙති.

අද වර්තමාන රජයේ කිසිදු කෙනෙක් මේ ප්‍රශ්නය ගැන කතා කරන්නේ නෑ. අපිට පේනවා වත්මන් රජය ආණ්ඩුකාරවරු පත්කිරීමේදී පවා සිංහල බෞද්ධ ජනතාවට අගතියක් වෙන විදියට තමයි වර්තමානයේ කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා උතුර – නැගෙනහිර ඒ බෞද්ධ උරුමය ආරක්ෂා වෙන්න ඕනේ. ඒ වගේම රට පුරා බෞද්ධ ආගමිකයින්ට විතරක් නෙමේ සියලු දෙනාට ආගමික වශයෙන් සහජීවනයෙන් කටයුුතු කරන්න නම් මෙවැනි ආන්තවාදී සංවිධාන වගේම මූලධර්මවාදී ආගමික කණ්ඩායම් මැඩපවත්වමින් ඔවුන් සම්බන්ධයෙන් බරපතළ විදියට නීතිය ක්‍රියාත්මක කරමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අපි රජයට දැඩි ලෙස අවධාරණය කරමින් මතක් කරන්නට කැමතියි. එහෙම් නැතිනම් මේ යන පසුබිමත් එක්ක මේ රටේ සිංහල බෞද්ධ ජනතාව මීට විරුද්ධව සංවිධානය වෙලා නැගී සිටිනවා. එවන් දවසක ඒ ඇති වෙන අර්බුදය සම්බන්ධයෙන් යම් කිසි ගැටලුවක් ඇති වුනොත් වත්මන් රජය ඒකට අනිවාර්යයෙන් වගකියන්න වෙනවා.

adaderana

SendShareShare
Previous Post

මහින්ද අගමැති කරන හින්දද? අන්තරේ ගැන දීපු වැරදි තොරතුරද? උද්ඝෝෂණ නවත්වන්න පෙරහුරුවක්ද? භීෂණයක් මවන්නද? කොළඹට හදිසියේම හමුදාව දාන්න හේතුව මේ හතරෙන් මොකද්ද? පෙරටුගාමී පුබුදු හෙළි කරයි! ත්‍රිකුණාමලේ සිද්ධිය ඒකට රිටර්න් එකක්ද? VIDEO

Next Post

ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රධානීන්ට හිරිහැර කිරීම ප්‍රශස්ථ රාජ්‍ය පාලනයක ලක්ෂණයක් නොවේ! 24 වැනිදා ජනක එලවීමේ උත්සාහය ගැන හිටපු අගවිනිසුරුවරයාගෙන් විශේෂ ප්‍රකාශක්!

MORE NEWS

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News
Exclusive

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද්ධ කරන කාලෙත් පෙරහැරවල කාවඩි නැටුවා! මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්! I Sri Lanka Latest News

Load More
මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News
Exclusive

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

බස් රථ හිමිකරුවකු හා පිරිසක් කඩා වැදි ධාවනය වෙමින් තිබු බස් රථයක රියදුරේකු හා කොන්දොස්තරවරයකුට එළියට ඇද දමා මහ මග...

Read more
අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper