පසුගියදා කොළඹට හදිසියේම හමුදාව යොදා ආරක්ෂාව තර කිරීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ඊයේ දින මාධ්‍ය හමුවක් කැදවා අදහස් දැක්වීමක් කළේය.
එහිදී ඒ මහතා කියා සිටියේ රට ඇතුළේ භීෂණයක් මතු කිරීමේ අරමුණින් ආණ්ඩුව මෙය සිදු කළ බවකි.










