• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් කිව්වාම අස්වෙන්න ‘බෑ’ කියපු ආණ්ඩුකාරවරු ගෝඨා කතා කළාම අස්වෙන්න ‘හා’ කියයි! අද හෝ හෙට ඉල්ලා අස්වීම එවන්න ලෑස්ති වෙයි! EXCLUSIVE

May 15, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
පොහොට්ටුව දැඩි තීන්දුවක් ගනී! මන්ත්‍රීවරු පක්ෂයෙන් පන්නන ලිපි සකස් කරයි! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

ඉදිරි දින දෙක තුන ඇතුළත ආණ්ඩුකාරවරුන් කිහිප දෙනකු ඉල්ලා අස්වීමට තීරණය කොට ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ආණ්ඩුකාරවරුන්ට ලබා දී ඇති දුරකතන ඇමතුම්වලින් පසු ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මීට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙම පිරිසට ඉවත්වන ලෙස දැනුම් දීමක් කොට තිබුණද කිසිවකුත් ඉන් ඉවත් වීමට පියවර ගෙන නොතිබිණ.

එහිදී එක් ආණ්ඩුකාරවරයකු හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාගෙන් නීති උපදෙස් ලබාගෙන තිබුණු අතර එහිදී ඒ මහතා දැනුම් දී තිබුණේ ජනාධිපතිවරයා අනුප්‍රාප්තික අයකු බැවින් ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමේ හැකියාවක් ඔහුට නැති බවකි.

එම පදනම මත පිහිටා කිසිදු ආණ්ඩුකාරවරයකු ඉල්ලා අස්වීමේ ලිපි ලබාදීමට පියවර ගෙන නොතිබිණි.

SendShareShare
Previous Post

යකා වෙච්ච ‘මෝඛා’ ගැන අද පාන්දර 5.30ට කාලගුණෙන් නිවේදනයක් නිකුත් කරයි! අතිශය චණ්ඩ කුණාටුවක්! මහවැසි වහින්නත් පුලුවන්!

Next Post

ඇමැතිකම්වලට වරප්‍රසාදවලට එහෙට මෙහෙට පනින අයට ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රහාරයක්! VIDEO

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper