ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මේ වනවිට පක්ෂයෙන් ඉවත් කොට විනය ක්‍රියාමාර්ග ගෙන සිටින දුමින්ද දිසානායක මහතා පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.
ඊට පිළිතුරු ලබා දෙමින් දයාසිරි ජයසේකර මහතාද මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කොට තිබේ.
එම ලිපිය පහත දැක්වේ.










