සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකෙරෙන ‘හදවත’ සලකුණින් යුත් ‘සමගි ජාතික බලවේගය’ ලබන 14 වැනි දිනට යෙදෙන පෙම්වතුන්ගේ දින ජනගත කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
‘හොරු නැති-බොරු නැති හදවතේ පක්ෂය’ යන්න නව සන්ධානයේ තේමාව වී ඇති බව වාර්තා වේ.










