• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කළුතරින් තවත් කතාවක් එළියට එයි! ඒ පාර ගණිතය උගන්වන සර් කෙනෙක් සිසුවියන් 16 දෙනෙක් අපයෝජනය කරලා! පොලිස් නිලධාරියකුගේ දියණියක්ද ඒ අතර! නිරුවත් දැරියන්ගේ පින්තූර ලැප්ටොප් එකේ තියාගෙන ඉද්දී බිරියට අහුවෙලා සිසුවියන්ගේ ‌මව්පියන් දැනුවත් කරලා!

May 10, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
තරුණයන් පස් දෙනකු එකතු වී පාදුක්කේ අවුරුදු 15ක දැරියක් සමූහ දූෂණය කරලා! එක්කෙනෙක් පෙම්වතාලු!
Share on WhatsAppShare on Facebook

සිසුවියන් 16 දෙනෙකු පමණ අපයෝජනය සහ ලිංගික හිරිහැරයට පත් කළ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු පිළිබඳ පුවතක් කළුතරින් වාර්තා වෙයි. 

ගණිතය විෂය උගන්වන අදාළ ගුරුවරයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව සැකකාර ගුරුවරයා සොයා කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථාන කිහිපයකින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වැඩිදුරටත් හෙළිවී ඇත්තේ පන්ති කාමරය තුළදී අදාළ සිසුවියන්ට ලිංගික හිරිහැර සහ අපයෝජන සිදුකර ඇති බවත් දැරියන්ව නිවෙස්වලට ඇරලවන මුවාවෙන් ඔහුගේ මෝටර් රථයෙන් කළුතර ලාගොස්වත්ත ප්‍රදේශයේ කැළෑබද ප්‍රදේශයකට රැගෙනගොස් මෝටර් රථය තුළදී ද ලිංගික හිරිහැර කර ඇති බවය.

ඒ, අතරතුර ඔහු සිය ජංගම දුරකථනයෙන් ඒවා පටිගත කර තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇති බව පොලිස් නිලධාරියෙකු පැවසීය.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් හෙළිවී ඇත්තේ, දැරියන්ට සූම් තාක්ෂණය ඔස්සේ පන්ති පැවැත්වීමට කටයුතු කර ඇති ඔහු දෙමව්පියන් නොමැති අවස්ථාවලදී දැරියන් ට ඇදුම් ඉවත් කරන ලෙසට උපදෙස් දී එම දර්ශන ද පටිගත කර ඇති බවටය.

සිද්ධිය සම්බන්ධයෙන් පළමුව තොරතුරු හෙළිවී ඇත්තේ අදාළ සැකකරුගේ බිරිඳටය.

සැකකාර ගුරුවරයා සියලු ලිංගික දර්ශන සිය ලැප්ටොප් පරිගණකයේ ගබඩා කර තිබියදී ඔහුගේ බිරිඳට ඒවා හසුවී තිබේ.

පසුව ඇය විසින් අදාළ දැරියන්ගේ දෙමව්පියන් වෙත ඒ බව දන්වා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි ලැබී ඇත්තේ ඉන් අනතුරුවය.

අපයෝජනයට ලක්වූවන් අතර කළුතර කොට්ඨාසයේ පොලිස්  ස්ථානයක නිලධාරියෙකුගේ දියණියක් ද සිටින බව වාර්තා වෙයි.

SendShareShare
Previous Post

කළුතර 16 හැවිරිදි සිසුවිය හෝටල් කාමරයට එක්ක යන්න කලින් ප්‍රධාන සැකකරු ගේ ළඟට කාර් එකකින් ඇවිත් සිසුවිය ‌ලස්සනද කියා බලලා! හෝටලයට ආපු අනෙක් ජෝඩුවත් කාර් එකේ ඉන්නවා! පළමුවරට ඡායාරූප එළියට එයි! EXCLUSIVE PHOTOS

Next Post

එපා කියද්දී බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පැන්න 41ක් ප්ලේන් එකෙන් ලංකාවට එවයි!

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.