මහබැංකු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් විපක්ෂය අධිකරණය හමුවට ගිය අතර අධිකරණය එහි වගන්ති රැසක් සංශෝධනය කිරීමට කටයුතු කිරීමට පියවර ගෙන තිබිණ.
එහිදී උදය ගම්මන්පිල මහතා කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙහි වගන්ති 39කට සංශෝධන 82ක් යෝජනා කර ඇති බවකි.










