• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජ්‍ය ඇමැති ඉන්දිකගේ මැරයන් පහර දීමේ සිද්ධියට ඕමාන ජාතිකයා ඇඟලුම් කම්හල වසා දමයි! රස්සා නැතිව ‌කුපිත වුණු සේවකයන් ඉන්දිකගේ ගෙදර ඉදිරිපිට විරෝධතාවක! ‘ඇමැතියාට එන්න කියාපිය’! VIDEO

May 8, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රාජ්‍ය ඇමැති ඉන්දිකගේ මැරයන් පහර දීමේ සිද්ධියට ඕමාන ජාතිකයා ඇඟලුම් කම්හල වසා දමයි! රස්සා නැතිව ‌කුපිත වුණු සේවකයන් ඉන්දිකගේ ගෙදර ඉදිරිපිට විරෝධතාවක! ‘ඇමැතියාට එන්න කියාපිය’! VIDEO
Share on WhatsAppShare on Facebook

කටාන හල්‍පෙ ප්‍රදේශයේ පිහිටි ඕමාන ජාතිකයකුට අයත් කම්හලට කඩාවැදී කලමනාකරුට හා ආරක්ෂකයාට පහරදී‍මේ සිද්ධිය ‍හේතුකොට‍ ගෙන එහි ‍සේවක පිරිසට මසක වැටුප් ‍ගෙවා කම්හල මාසයකට වසා දැමීමට ගත් තීරණයක් ‍හේතු‍වෙන් එහි ‍සේවක සේවිකා‍වෝ 350 ක් පමණ ‍දෙනා විදුලි බල රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා‍ගේ හල්‍පේ පහේ කණුව ප්‍රදෙශ‍යේ පිහිටි නිවාසය හා මහ ‍ගෙදර දක්වා අද දහවල් වි‍රෝධතා පා ගමණින් ගියහ.

ඇමතිවරයාගේ හිතවතකු බව කියන පුද්ගලයකු‍ එම ආයතනයට කුලී පදනම මත වාහනයක් ඇතුලත් කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථවීම නිසා එහි කඩා වැදුනු පිරිසක් ‍මෙ‍සේ ප්‍රහාරයක් එල්ල කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධ‍යෙන් පසු දිනම පුද්ගලයන් තිදෙනකු බඩල්ගම ‍පොලිසිය අත්අඩංගුවට ගැනුනු අතර ‍මේ සිදුවීම සම්බන්ධ‍යෙන් ‍කෙ‍රෙන පරීකෂණ විධිමත් නැති බවට එල්ලවූ ‍චෝදනා නිසා පරීක්ෂණ කටයුතු රහස් ‍පොලිසියට පවරනු ලැබීය.

මේ අතර තම ආයතනයට නිසි ආරකෂාව සහතික ‍කෙ‍රෙන බවට රජයෙන් සහතිකයක් ලැ‍බෙන තුරු ආයතනය පවත්වා‍ගෙන යාම ගැටලුවක් බව සදහන් කරමින් ‍මෙ‍සේ ‍සේවකියන්ට මසක වැටුප් ගෙවා ඇතැයිද ‍මේ ත්ත්වය උද්ගතවූ‍යේ රාජ්‍ය ඇමතිවරයා‍ගේ බලපෑම නිසා බවට ‍චොදනා කරමින් ‍සේවක පිරිස් අද 8 දහවල් ‍මෙ‍සේ විරෝධය දක්වනු ලැබීය.

SendShareShare
Previous Post

රනිල්ගේ පොදු අපේක්ෂක කතා ඉවරෙටම ඉවරයි! ජනාධිපතිවරණයට සජබ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න පක්ෂය ඒකමතිකව තීන්දු කරයි! මීට පස්සේ මේ ආණ්ඩුවත් එක්ක පක්ෂයේ කිසිම කෙනෙකුට සාකච්ඡා බෑ! මෙන්න අද ගත්ත තීන්දු! පුළුල් සන්ධානයක් හදන්නත් පක්ෂය සජිත්ට බලය පවරයි! PHOTOS

Next Post

ජනාධිපතිට ආණ්ඩුකාරවරු හිතුමතේ ඉවත් කරන්න බෑ! ඉවත් කරන විදිහ ව්‍යවස්ථාවේ වගන්තිත් එක්ක හිටපු අගවිනිසුරු මව්රටට කියයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper