පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයෙකු විසින් පදවාගෙන ආ සුඛෝපභෝගී ජීප් රථයක් අනතුරට ලක්වීමෙන් ඔහු රෝහල්ගත කර තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ බම්බලපිටිය මුහුදු මාවත ප්‍රදේශයේදීය.
අදාල රථය ලිස්සා ගොස් මෝටර් රථ දෙකක සහ විදුලි කණුවක ගැටී අනතුර සිදුව ඇත.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී ඇති අතර පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන මෙම සිසුවා කම්පනයට පත්ව රෝහල් ගත කර තිබේ.
අනතුරෙන් වාහන තුනකට හා විදුලි කනුවට බරපතල අලාභානි සිදු වි ඇත.
සුඛෝපභෝගී මෝටර් රථය අඩි කීපයක් උඩින් යන අයුරු සීසීටීවී කැමරාවක සටහන් වී ඇත.










