• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ගෙනෙන් අර මන්නේ.. ! පලයව් යන්න මෙතනින්!’ හංගගෙන ඉන්න බිත්තර හොයන්න පැන්න පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට දරුණු ප්‍රහාරයක්! නිලධාරීන් 5 දෙනෙක් රෝහලේ! VIDEO

May 7, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
‘ගෙනෙන් අර මන්නේ.. ! පලයව් යන්න මෙතනින්!’ හංගගෙන ඉන්න බිත්තර හොයන්න පැන්න පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට දරුණු ප්‍රහාරයක්! නිලධාරීන් 5 දෙනෙක් රෝහලේ! VIDEO
Share on WhatsAppShare on Facebook

නාරම්මල ප්‍රදේශයේ බිත්තර කළුකඩ වැටලීමකදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට පහර දුන් පිරිසෙන් 4 දෙනකු පෙරේදා (4) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 දක්වා රක්ෂිත බන්ධනාගාරගත තිබේ.

එලෙස බන්ධනාගාරගත කෙරුණු පිරිස අතර ගොවිපොළේ හිමිකරුද වෙයි. නාරම්මල බිහල්පොල බන්දුල ෆාම් ආයතනයේ බිත්තර තොග සඟවා තබා ඇතිද යන්න පිළිබඳ පරීක්ෂා කිරීමට යෑමේදී රාජකාරියට බාධා කරමින් ආයුධ ඇතැතිව පැමිණි පිරිසක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන්ට බරපතළ ලෙස ප්‍රහාරයක් එල්ල කළේ පෙරේදා (4) ය. මේ සම්බන්ධ නාරම්මල පොලිසියේ පැමිණිලි කොට අදාළ නිලධාරීන් රෝහල්ගත කිරීමට යොමු කිරීමට කටයුතු කර තිබේ.

මේ ආයතනය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දිගින් දිගටම පැමිණිලි ලැබී තිබූ අතර, ඒ සම්බන්ධව උපාය දූතයකු මඟින් කරුණු තහවුරු කරගැනීමක්ද සිදු කරගැනීමට එම අධිකාරිය ක්‍රියා කර ඇත. වැටලීමට අධිකාරියේ කරුණෑගල දිස්ත්‍රික්ක නිලධාරි 8 දෙනකු ගොස් ඇති අතර, ඉන් 5 දෙනකු මේ ප්‍රහාරයට ලක් වීම හෙතුවෙන් රෝහල්ගත කර ඇත.

SendShareShare
Previous Post

නිවේදිකා ඉෂාරා දේවේන්ද්‍ර කළ ලිංගික අල්ලස් ඉල්ලූ සිද්ධියේ පරීක්ෂණ ඇරඹේ! නිවේදිකාවගෙන් ප්‍රකාශයක් ගනී! ITN ප්‍රධානියකුගෙන් ප්‍රකාශයක් ගන්න තීන්දු කරයි!

Next Post

අරගලය සම්පූර්ණ කරගන්න බැරි වුණේ ඇයි? ‌ඉන්දීය අගමැති මෝඩි හදිසියේම ආරක්ෂක කවුන්සිලය කැඳවූයේ ? අරගලය ජයග්‍රහණයෙන් කෙළවර කරන්නේ කොහොමද? අරගලය පසුපස සිටි පෙරටුගාමී නායක කුමාර් මහත්තයා කතා කරයි! VIDEO

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.