• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රණසිංහ ප්‍රේමදාසයන්ගේ 30 වැනි ගුණ සමරුව ඇරඹේ! ප්‍රේමදාස ‌බුද්ධශාසන අමාත්‍යංශය හදලා බුදුදහමට කළ සේවය ගැන මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් සුචරිතයේදී සිහිපත් කරයි! VIDEO & PHOTOS

April 30, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
රණසිංහ ප්‍රේමදාසයන්ගේ 30 වැනි ගුණ සමරුව ඇරඹේ! ප්‍රේමදාස ‌බුද්ධශාසන අමාත්‍යංශය හදලා බුදුදහමට කළ සේවය ගැන මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් සුචරිතයේදී සිහිපත් කරයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිදුන්ගේ 30 වැනි ගුණ සමරුව එළැබෙන මැයි 1දාට යෙදී තිබේ. කොළඹ මහනගර සභාවේ සභිකයෙකු ලෙස දේශපාලනයට පිවිස රටේ දෙවන විධායක ජනාධිපති ධුරය දක්වා ගමන් කිරීමට තරම් සංයමයක් තිබූ අද්විතීය නායකයෙක් වූ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අප්‍ර්‍රමාණ ජනතා මෙහෙවරක් ඉටුකළ ජනසම්මතවාදී ජනතා නායකයෙකු ලෙස ප්‍රකට ය.

එතුමන්ගේ ගුණසමරුවට සමගාමීව වැඩසටහන් කිහිපයක් සංවිධානය කොට තිබේ. ඊට සමගාමීව අද සවස 5 සිට 6 දක්වා කොළඹ ශ්‍රී සුචරිත ශාලාවේ දී ගුණානුස්මරණ ධර්ම දේශනයක් පැවැත්විණි. ධර්ම දේශකයාණන් වහන්සේ  මොරටුව ලුනාව උයන පාරේ ශ්‍රී බෝධිරාජාරාමාධිපති, මොරවක කලුබෝවිටියන ඓතිහාසික රුවන්කන්ද රාජමහා විහාරාධිකාරී, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය,පූජ්‍යපාද අගලකඩ සිරිසුමන ස්වාමින්ද්‍රයන් වහන්සේය.

SendShareShare
Previous Post

පොහොට්ටුව හෙට කැම්බල් පිටිය සූදානම් කරලා තියෙන්නේ මෙහෙමයි! VIDEO

Next Post

මිනිස්සු තෙමෙනව නම් නායකයොත් තෙමෙනවා! මිනිස්සු අව්වෙ නම් නායකයොත් අව්වේ! සජබෙ හෙට අමුතුම ගේමකට ලෑස්ති වෙයි! (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper