අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය අද අනුරාධපුර ප්‍රදේශයේ ගොවිබිම්වල චාරිකාවක නිරත වූවාය.
එහිදී ඇය ගොවීන්ගේ ප්‍රශ්න සහ අමෙරිකාව විසින් ලබා දුන් මඩ පොහොරවලින් ගොවිතැන් කරන ආකාරය පිළිබද සොයා බැලුවාය.
This year, the United States donated over $46 million of TSP fertilizer to about one million paddy farmers across the country. Today, I visited paddy fields in Anuradhapura to see for myself how our donation is helping farmers & families here. pic.twitter.com/A74BSsZrRe
— Ambassador Julie Chung (@USAmbSL) April 24, 2023










