අපගේ පක්ෂය තුළත් හොරු කිහිප දෙනකු සිටින බවත් ඔවුන් ආණ්ඩුවට ගියාට ගැටලුවක් නොමැති බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ ජනාතව ප්‍රතික්ෂේප කළ හොරු සිටින ආණ්ඩුවකට සජබ කිසිවකුත් නොයන බවත්, සජබය ආණ්ඩු පිහිටුවන්නේ ජනවරමකින් බවත්ය.










