ඇල්ල ඔඩිසි දුම්රියේ ගමන් කරමින් සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙක් පාපුවරේ සිට ඡායාරූප ගැනීමට යෑමේදී දුම්රියෙන් ඇදවැටී තිබෙනවා.
ඉදල්ගස්හින්න ප්‍රදේශයේදී අද (22) පස්වරුවේ එම සිසුවා ඇදවැටී ඇති අතර, ප්‍රදේශවාසීන් හා දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන් එක්ව ඔහු හපුතලේ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
Dasatha Lanka News










