• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුරෝපා සංගමය-අමෙරිකාව ප්‍රතිත්‍රස්ත පනතට එළිපිට විරෝධය පළ කරයි! ගෙනාවොත් GSP+ නෑ! යුරෝපය ලිඛිතවම දැනුම් දෙයි! අමෙරිකාව ගෙන්වලා කියයි!

April 21, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
යුරෝපා සංගමය-අමෙරිකාව ප්‍රතිත්‍රස්ත පනතට එළිපිට විරෝධය පළ කරයි! ගෙනාවොත් GSP+ නෑ! යුරෝපය ලිඛිතවම දැනුම් දෙයි! අමෙරිකාව ගෙන්වලා කියයි!
Share on WhatsAppShare on Facebook

යෝජිත ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන්, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඔවුන්ගේ විරෝධය දක්වා ඇති බව ඩේලි මිරර් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කරයි.

යුරෝපා සංගමයේ, බාහිර කටයුතු පිළිබදව ආසියා හා පැසිපික් කලාපය භාර නියෝජ්‍ය කළමනාකාරවරිය යෝජිත ප්‍රති ත්‍රස්ත සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධය මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.

එමෙන්ම, ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් වූ සිය විරෝධය, එරට ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා කැදවා, එක්සත් ජනපදය විසින්ද ප්‍රකාශ කර තිබේ.

එරටෙහි සංචාරයක නිරතව සිටින, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුනි විජේවර්ධන කැදවා, යෝජිත ප්‍රතිත්‍රස්ත පනත සංශෝධනය නොකරන්නේ නම්, එය වෙළද කටයුතු සදහා බලපානු ඇති බවට අනතුරු හගවා ඇතැයි එක්සත් රාජධානියේ බලධාරීන් අනතුරු හගවා ඇතැයි පුවත්පත වාර්තා කරයි.

ඊට අමතරව, පසුගිය අප්‍රේල් 17 වන දා, ජනාධිපතිවරයා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ආරධානයෙන් පැවති තේ සාදයකට සහභාගී වී තිබෙන යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් ද, යෝජිත ප්‍රති ත්‍රස්ත පනතයේ අඩංගුව, ජී.එස්.පී ප්ලස් සහනය සදහා බලපානු ඇති බව ඔවුන් දෙදෙනාට පැහැදිලි කර තිබේ.

SendShareShare
Previous Post

දහස් ගණනින් කොළඹට ඇතුලු වෙයි! කොච්චිකඩේ පල්ලියේ සීනු නාද වෙයි! යාඥා මෙහෙය ඇරඹේ! LIVE VIDEO

Next Post

පොහොට්ටුව හදිසියේම හෙට මහසභාවක් කැඳවයි! නීති විරෝධියි! ජී.එල්. උසාවි යන්න තීන්දු කරයි!

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.