• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ රස්නෙන් මැරෙන්නෙ නැතිව බේරෙන්නෙ මෙහෙමයි!

April 21, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මැයි අන්තිම වෙනකම් පුදුම රස්නයක් තියෙන්නේ! රස්නෙ වැඩිකමට තාප කම්පන ඇවිත් මැරෙන්නත් පුලුවන්! ජීවිතේ බේරගන්න මේ ටික කරන්න!
Share on WhatsAppShare on Facebook

අධික උෂ්ණත්වය නිසා ඇති වන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විශේෂ දැනුවත් කිරීමක් සිදු කර තිබේ.

ඒ අනුව, පහත පියවර “දැඩි අවධානයෙන්” අනුගමනය කර ලෙස එම කාර්යාංශය දැනුම් දී ඇත.

පිපාසය දැනෙන තෙක් නොසිට නිතර නිතර හැකි තාක් ජලය පානය කිරීම (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්)

පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් වැළකීම

පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරන කාලය අවම කිරීම

හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම්වලට යොමු වීම

එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකි තාක් යොමු වීම

වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන් ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවදානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ, මෙම අවදානම් තත්ත්වය උද්ගතව ඇත්තේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල (විශේෂයෙන් බටහිර හා දකුණුදිග වෙරළ තීරයන්හි) පවතින අධික වියළි කාලගුණයත් සමග උෂ්ණත්වය වෙන දාට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමග බව ය.

SendShareShare
Previous Post

‘ආණ්ඩුවට යන්නේ අසනීපකාරයෝ! ‌ඒ අයගේ ඔළුව පරීක්ෂා කරන්න ඕනේ!’ සෞඛ්‍ය ඇමැතිකම ඕන කියලා රාජිත කියපු කතා ගැන හොයන විනය කමිටුවේ ඉන්න තිස්ස කියයි! VIDEO

Next Post

ඉන්දියාවෙන් ගෙන්වපු බෙහෙත් ඇස්වලට දාපු ‌රෝගීන්ට හදිසියේම අමාරු වෙයි! බෙහෙතේ විසබීජයක්! බෙහෙත් ගේන්න සෞඛ්‍ය අමාත්‍යංශයේ තියෙන හදිසිය ගැන දොස්තරවරුන්ගෙන් බරපතළ චෝදනා! VIDEO

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper