• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැංකුවල ඉහළ පුටුවල වැඩකරපු 3800ක් රට ගිහින්! කැළණියේ 26ක් ආචාර්යවරුන් ඉන්න ඕන වුණත් ඉන්නෙ 4යි! වෘත්තිකයන්ට අපේ රට එපා වෙලා තියෙන්නේ ඇයි?

April 20, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල් ගෙනාපු අයවැයේ ලබන අවුරුද්දට වියදම බිලියන 7900යි! ඡන්දෙ තියන්න බිලියන 10ක් නෑලු! රනිල් ආපු දවසෙ ඉඳන් ගහපු ගැහිලි ටිකත් අනුර එළියට දායි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

කැලණිය විශ්විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අධ්‍යයන අංශයට අවශ්‍ය ආචාර්යවරුන් ගණන 26ක් වුවත් දැන් සිටින්නේ හතර දෙනෙක් බව ත් රටේ බැංකුවල ඉහළ වෘත්තීයවේදීන් පමණක් 3,800කට වැඩි පිරිසක් රට අත්හැර ගොස් තිබෙන බව ත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.

පසුගිය (අප්‍රේල් 16) දකුණු කොරියාවේ තේගු නගරයේදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් අමතමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේ ය.

මෙම රැස්වීම තේගු නගරයේ එක්ස්කෝ ශාලාවේදී පැවත්වූ අතර ඊට විශාල පිරිසක් සහභාගි වී තිබේ.

“අපේ රටේ විදෙස්ගත වෙන කණ්ඩායමේ ප්‍රධාන වර්ග තුනක් තිබෙනවා. එකක් රට ඇතුළෙත් යම් සමාජ තත්ත්වයක් තිබෙන, රැකියාවක් තිබෙන, ආදායම් මාර්ගයක් තිබෙන එහෙත් අනාගතය පිළිබඳ අවිශ්වාසයක් තිබෙන පිරිස.

පසුගිය කාලයේ වාර්තාවීම් ගත්තොත් කැලණිය විශ්වවිද්‍යාලයේ අයි.ටී. ඩිපාට්මන්ට් එකේ මහාචාර්යවරයෙක් කිව්වා ඒ අංශයට සාමාන්‍යයෙන් ආචාර්යවරු 26ක් වත් අවශ්‍යයි කියලා. නමුත් දැන් සිටින්නේ හතර දෙනයි. පත්තරේක දැන්වීමක් දාලා සම්මුඛ පරීක්ෂණ කැඳවා තිබුණා. නමුත් එවැනි දැනුමක් තිබෙන, හැකියාවක් තිබෙන, කුසලතාවක් තිබෙන වෘත්තීයවේදීන් කවුරුවත් ඇවිත් නැහැ කියලා පසුගිය දිනවල මාධ්‍ය මගින් වාර්තාවෙලා තිබුණා.

අනුරාධපුර ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් හතර දෙනා ම විදෙස් ගතවෙලා. ළමා රෝහලේ ඒ අංශය වසා දමන්න සිදුවුණා. ඒ වගේ ම අපේ රටේ බැංකුවල ඉහළ වෘත්තීයවේදීන් 3800කට වැඩි පිරිසක් රට අත්හැර ගොස් තිබෙනවා. බැංකු කළමනාකරුවෙක්, විශ්විද්‍යාල ආචාර්යවරයෙක්, වෛද්‍යවරයෙක්, අයි.ටී. ඉන්ජිනේරුවරයෙක් කියන්නේ රටක වෘත්තීමය ශ්‍රමය. කොරියාවේ සංවර්ධනයේ ඉතිහාසය බැලුවොත් වැදගත් ම කාර්යභාරයක් වෙලා තිබෙනවා අධ්‍යාපනය සහ වෘත්තීමය ශ්‍රමය. අලුත් නිෂ්පාදන, නව සොයාගැනීම්, නව තාක්ෂණයේ අවස්ථා, නිර්මාණය කර තිබෙන්නේ වෘත්තීමය ශ්‍රමය. අපේ රටේ වෘත්තීමය ශ්‍රමය රට අතහැර යන තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.” යැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

දර කපන්න මඩු කැළේට ගිහින් අතුරුදන් වුණු රාලහාමි සොයාගනී!

Next Post

දැවැන්ත දේශපාලන සන්ධානයක් සූදානම්! දේශපාලන පක්ෂ-සිවිල් සංවිධාන-මහජන සංවිධාන සියල්ල එකතු වෙයි! මහා සංඝරත්නයේ-බහු ආගමික සංවිධානවල ආශිර්වාදය ලැබෙයි! විපක්ෂනායකවරයාගේ විශේෂ ප්‍රකාශය මෙන්න! VIDEO

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.