• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ අත්තනෝමතික තීරණය තවත් ආයතනවලටත් බලපානවා! වහාම නවත්වන්න! ටෙලිකොම් විකිණීමට එරෙහිව සේවකයෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි!

April 20, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රාජ්‍ය ආයතන විකිණීම ඇරඹේ! මුලින්ම විකුණන්නේ දැවැන්ත ලාබයක් ලබන ටෙලිකොම්! කොටස් වෙළෙඳපොළට යවපු ලියුම මෙන්න!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි භාණ්ඩාගාර ලේකම්වරයා සතු කොටස් ඉවත් කිරීමට කිසිදු පියවරක් ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා ශ්‍රී ලංකා විදුලි සංදේශ සේවක සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

භාණ්ඩාගාර ලේකම්වරයා සතු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්තිමය වශයෙන් ගත් තීරණයට එරෙහිව ශ්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජේ.බී.ගුරුසිංහ සහ එහි ප්‍රධාන ලේකම් කමලනාත් හෙට්ටිආරච්චි මෙම පෙත්සම ගොනු කළහ.

පෙත්සම්කාර පාර්ශවය ප්‍රකාශ කළේ අදාළ තීරණය රජයට අයත් ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය විසින් ක්‍රියාත්මක කරන බව පැවසෙන බවයි.

අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් මෙම තීරණය ගනු ලැබුවේ කවදාද යන්න පිළිබඳව තමන් නොදන්නා බවත් එවැනි තීරණයක් ප්‍රසිද්ධියට පත් කර නොමැති බවත් පෙත්සම්කරුවෝ පැවසූහ.

පෙත්සම්කරුවන් කියා සිටියේ මෙම කොටස් ඉවත් කිරීමට ගත් අත්තනෝමතික තීරණය සේවක අර්ථසාධක අරමුදල, ලංකා බැංකුවේ A/C Ceybank Trust, Sri Lanka Insurance Corporation Ltd Fund, Employees Trust Fund ඇතුළු රාජ්‍ය අංශයේ අනෙකුත් කොටස් හිමියන්ට ද බලපාන බවයි.

එම තීරණය මහජන අදහස් විමසීමෙන් පසුව හෝ පෙත්සම්කරුවන්ගේ වෘත්තීය සමිතිය ඇතුළු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයන්ගේ අදහස් විමසීමෙන් පසුව ලබාගෙන නොමැති බව පෙත්සම්කරුවෝ ප්‍රකාශ කළහ.

නීතීඥ මංජුල බාලසූරිය මහතා හරහා මෙම පෙත්සම ගොනු කර ඇත.

SendShareShare
Previous Post

මේවා විහිලු නෙමෙයි! මේවා ජෝක්ස් නෙමෙයි! මේ බන්දුගෙ ගෙදර ඇත්තටම වෙච්ච මාර දෙයක්! PHOTOS

Next Post

වජිර ගිහින් කබීර් හෂීම්ගෙන් ටියුෂන් ගනීද? ඇයි ඉරාන් එහෙම කතාවක් කිව්වේ? VIDEO

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.