• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

භාණ්ඩාගාර අනුමැතියත් නැතිව නීතියටත් කොකා පෙන්වා ඖෂධ සංස්ථාවේ සේවකයන්ට කෝටි 15ක බෝනස් ගෙවලා!

April 18, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රාජ්‍ය සේවකයො ලක්ෂ 3ක් වැඩියිලු! රාජ්‍ය ආයතන ඔක්කොම බිලියන ගණනින් පාඩුයිලු! පඩි ගෙවන්නවත් සල්ලි නැතිලු! එහෙම තියෙද්දිත් රාජ්‍ය සේවකයන්ට බෝනස් දෙන්න ආණ්ඩුව තීන්දු කරයි! හැබැයි ඡන්ද තියන්න සල්ලි නැතිලු!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව 2021 වර්ෂයේදී එහි සේවකයන් සඳහා නීතියට පිටින් රුපියල් කෝටි 15 කට වැඩි වටිනා ප්‍රසාද දීමනා( බෝනස් ) සහ  කාර්ය සාධන දිරි දීමනා ඇතුළු විවිධ දීමනා  ගෙවා  ඇතැයි නිරීක්ෂණය වන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

සංස්ථාවේ එක් සේවකයකුට රුපියල් 13,500 බැගින් රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයකට ආසන්න ප්‍රසාද දීමනා 2021 වර්ෂයේදී නීතියට පිටින්   ගෙවා තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

සාමූහික ගිවිසුමක් සහිත සංස්ථාවකට රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ(  PED/3/2018) සහ  (PED/ 03/ 2021) අදාල කර ගත නොහැකි වන නමුත් ඒ  චක්‍රලේඛ විධිවිධානවලට අනුව යමින් එම ප්‍රසාද දීමනා ගෙවා ඇති  බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර  සේවකයකුට  මාසික වේතනය  බැගින් සියලු සේවකයන්ට  කාර්ය සාධන දිරිදීමනා ලෙස රුපියල් කෝටියකට වැඩි මුදලක්  2021 වර්ෂයේදී භාණ්ඩාගාර අනුමැතියකින් තොරව  ගෙවා ඇතැයි පවසන විගණන වාර්තාව  සේවකයන්ගේ ඉතිරි වාර්ෂික නිවාඩු වෙනුවෙන්ද  එම වර්ෂයේදී  රුපියල් හත් කෝටියකට වැඩි මුදලක් ගෙවා  ඇතැයි සඳහන් කළේය.

මේ තොරතුරු සඳහන් වන්නේ පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2021 කාර්ය සාධන වාර්තාවේය.

SendShareShare
Previous Post

අගහිඟකම් හින්දා රස්සා ‌හොයාගෙන ගෙවල්වලින් ගිය සිසුන් තිදෙනා දවස් 4කට පසු ගාල්ලෙන් හොයාගනී!

Next Post

විදුලි බල මණ්ඩලේ වැඩේ ඉවරයි! කංචන ට්විටර් එකකින් කියයි!

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper