සමගි ජන බලවේගය ඉලක්ක කොට සිදු කරන මාධ්‍ය මෙහෙයුමක් පිළිබදව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කළේය.
එහිදී අත්තනායක මහතා කියා සිටියේ යම් යම් දේශපාලන ව්‍යාපාර අකර්මණ්‍ය කිරීම සදහා මෙසේ මාධ්‍ය ජිල්මාට් යොදන බවත්, විපක්ෂ මන්ත්‍රීවරු බිලිබා ගැනීමේ අරමුණින් මෙය සිදු කරන බවත්ය.










