අලුත් අවුරුදු නිවාඩුවට ගම්බිම් බලා පැමිණි අනුරාධපුර ප්‍රදේශයේ ජනතාවට නැවත පිටත්ව යෑම සඳහා නියමිත පරිදි දුම්රිය නොතිබීම හේතුවෙන් එම ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටියා.
එම තොරතුරු වාර්තා කිරීමට ඊයේ (15) එහි ගිය මාධ්‍යවේදියකුට අනුරාධපුර දුම්රිය ස්ථානාධිපතිවරයා දෝෂාරෝපණය කරන ආකාරයද එම මාධ්‍යවේදියාගේ කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණා.










