• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බල්ලන්ව බලු ගානට දමා සැලකූ බලු හිමිකරුට බල්ලන්ම පාඩමක් උගන්වයි! වටකරගෙන මැරෙනකම්ම කාලා!

April 13, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
බල්ලන්ව බලු ගානට දමා සැලකූ බලු හිමිකරුට බල්ලන්ම පාඩමක් උගන්වයි! වටකරගෙන මැරෙනකම්ම කාලා!
Share on WhatsAppShare on Facebook

විශාල සුදු පැහැති සුනඛයන් තිදෙනකු වටකරගෙන පහර දෙමින් සිටි නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ නිරුවත් සිරුර ඔහුගේ නිවසේ පිටුපස තිබී හමුවී ඇතැයි එරට පොලීසිය වාර්තා කරයි.

රිකියානා හිරවානි නැමැති 33 හැවිරිදි මෙම පුද්ගලයා සුනඛයන් අභිජනනය කරන්නකු ලෙසට කටයුතු කර ඇති අතර, ඔහුගේම සුනඛයන් ඔහුට පහර දී මරා දමන්නට ඇතැයි පොලීසිය විශ්වාසය පළ කරයි.

අසල්වැසියන්ගෙන් ලැබුණු ඇමතුමක් අනුව පොලීසිය එම ස්ථානයට ළඟාවන විටත් සුනඛයන් තිදෙනකු ඔහුගේ සිරුර වටකරගෙන සිට ඇත.

අවිගත් පොලීසිය එම සුනඛයන් පන්නා දමා හිරවානිගේ නිරුවත් මළ සිරුර අසළට ළං වීමට සමත්ව ඇතැයි ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මෙම පුද්ගලයා සුනඛයන්ට හොඳින් නොසැලකූ බවත් සුනඛයන් අභිජනනය කරමින් මුදල් සොයන්නෙකු ලෙසට පමණක් ක්‍රියා කළත් බවත් අසල්වැසියන් පොලිසියට පවසා තිබේ.

ඔහුගේ සිරුරේ සෑම ඉල ඇටයක්ම දකින්න පුළුවන් වුනා යැයි සිද්ධිය ඇසින් දුටු පුද්ගලයකු පවසා ඇත. තවත් අයකු සඳහන් කළේ ඔහුගේ පණසුන් සිරුර එක් සුනඛයකු විසින් තවදුරටත් සපා කමින් සිටි අතර පොලීසිය පැමිණෙන තුරු සුනඛයාව සිරුරෙන් ඈත් කිරීමට කෑ ගසන්නට සිදු වූ බවයි.

lankasara

SendShareShare
Previous Post

අව්ව සැරයි! හරක් ටික පරිස්සම් කරගන්න! මිල්කෝ හරක් ගොවියන්ට කියයි!

Next Post

අකුල ගත්තා කිව්වත් ත්‍රස්ත විරෝධී පනත ආයෙමත් අරන් එනවා! ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ගහන්න යන ගේමක් සජිත් කල් තියා එළියට දමයි! VIDEO

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.