• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මර්දනකාරී විකාශන අධිකාරී පනතක් හරහා මාධ්‍ය පාලනය කරලා රූකඩ මාධ්‍ය සංස්කෘතියක් හදන්නයි ලෑස්ති වෙන්නේ! ආණ්ඩුවේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී උත්සාහය පරද්දනවා! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO

April 11, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මේ මහඔය ජනතාව ගිය සැරේ ගෝඨාට ඡන්දෙ දීලා ‌රැවටුණා නේද? ඔව්.. ඔව්.. රැවටුණා..! රාජපක්ෂලා නේද මේ රට විනාශ කළේ? ඔව්… ඔව්…! එහෙනම් කව්ද 2005දි ‌රාජපක්ෂ දිනවන්න කියලා ඔබලාගේ ගෙවල්වලට ආවේ? උනුත් එකයි මුනුත් එකයි කියන VIP සමාජවාදීන් නේද? ඔව්.. ඔව්…! හැබැයි මේ ප්‍රේමදාසගෙ පුතා කිසි දවසක ඔය රාජපක්ෂලාට කඩේ ගිහින් නෑ! ඒ නිසා මේ සැරේවත් රැවටෙන්න එපා! සජිත් මහඔයට එයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා විකාශන අධිකාරිය පනතක් ගෙන ඒමට නියමිතව සිටින බවත්, නිදහස් මාධ්‍ය විකාශන අධිකාරිය හරහා සියලු මාධ්‍ය නියාමනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙය තොරතුරු දැනගැනීමේ අයිතියටත්,මාධ්‍ය නිදහසට එරෙහි බරපතල ක්‍රියාමාර්ගයක් බව පැවසූ විපක්ෂ නායකතුමා,ඒ හරහා ආණ්ඩුවට අවනත සහ අනුගත රූකඩ මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීමට කටයුතු කරමින් සිටින බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

ආඥාදායක ඒකාධිපති විකාශන අධිකාරි පනතක් ගෙන ඒම හරහා රටේ මාධ්‍යයට කරන්නට යන තර්ජනය වහා නතර කිරීම සඳහා පෙරමුණ ගන්නා බව ද විපක්ෂ නායකතුමා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ආණ්ඩුව මාධ්‍ය නියාමනයට සූදානම් වෙයි! සමාජ මාධ්‍ය ඇතුලු සියලු මාධ්‍ය නියාමනය කරන්න විකාශන අධිකාරි පනතක් ‌ගේනවා! අධිකරණ ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්!

Next Post

හිටපු මැකො අලුත් සීමා නිර්ණ වාර්තාව දිනේෂ්ට බාරදෙයි! හැබැයි අවසන් වාර්තාව එන්නේ අප්‍රේල්වල! VIDEO

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper