අද දින පැවැති සජබ මාධ්‍ය හමුවේදීද රාජිත සේනාරත්න මහතාට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට නලින් බණ්ඩාර මහතා පියවර ගත්තේය.
රාජිත සේනාරත්න මහතා එදා සිට ආණ්ඩුවට යන්න බලාගෙන සිටි බවත් ප්‍රශ්නය වූයේ ආණ්ඩුවෙන් ඒ මහතා නොගැනීම බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
සේනාරත්න මහතා හේතුකොටගෙන සජබ ඡන්ද පවා නැතිවූ බව කියා සිටි ඒ මහතා සේනාරත්න මහතා ආණ්ඩුවට යන එකම හොද බවද කියා සිටියේය.










