• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිව්යෝක්වල හැමිල්ටන් නඩුව පරාද වීමත් එක්ක ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන ලොකු අනතුරක!

April 10, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
හැමිල්ටන් රිසර්ව් බැංකුව ලංකාවට එරෙහිව නිව්යෝර්ක් අධිකරණයේ පැවරූ නඩුව දිනයි! බැඳුම්කර සල්ලි ගෙවන්න ලංකාවට නියෝග කරයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා රජය විසින් සිය බැඳුම්කර ගෙවීම පැහැර හැරීමට එරෙහිව අමෙරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවේදී එම බැංකුවට පක්ෂව තීන්දුව ලබා දීමට අධිකරණය පියවර ගැනීමත් සමග ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළ අර්බූදයකට යා හැකි බවට ආර්ථික විශ්ලේෂකයෝ පූර්ව අනතුරු අගවා සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ ණය ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කොට තිබියදී ලැබුණු මෙම නඩු තීන්දුව හේතුවෙන් ඇතැම් ණය හිමියන් ණය ගෙවන ලෙස ඉල්ලා එම නඩු තීන්දුව පූර්වාදර්ශයක් වශයෙන් ගෙන අධිකරණය හමුවට ගියහොත් බරපතළ අර්බූදයක් මතුවිය හැති බවකි.

එමෙන්ම ලංකාව බංකොලොත් බවට මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තනතුරු බාර ගෙන දින 4ක් ඇතුළත ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන්ද මේ වනවිට ආර්ථික ක්ෂේත්‍රයේ බරපතළ කතාබහක් මතුව තිබේ.

පළමුව මෙය රටට අනාවරණය කළේ අනුර කුමාර දිසානායක මහතාය.

ඒ මහතා පෙන්වා දුන්නේ වීරසිංහ මහතා සිකුරාදා දිනයේ තනතුර බාරගත් බවත් අගහරුවාදා දින රට බංකොලොත් බව ප්‍රකාශ කළ බවත්, ඒ පසුපස බරපතළ සැකයක් මතුව ඇති බවත්ය.

හැමිල්ටන් රිසර්ව් බැංකුව ලංකාවට එරෙහිව නිව්යෝර්ක් අධිකරණයේ පැවරූ නඩුව දිනයි! බැඳුම්කර සල්ලි ගෙවන්න ලංකාවට නියෝග කරයි!

SendShareShare
Previous Post

මම මහින්ද එක්ක සාකච්ඡා කරලා නෑ! ගම්මන්පිලගෙන් නිවේදනයක්!

Next Post

පාස්කු ප්‍රහාරය සොයන්න ජාත්‍යන්තරයෙන් මැදිහත් වීමක් ඉල්ලයි!

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.