අද දිනයේදී ගොවි ජනතාව පෙළපාලියෙන් පැමිණ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිවස ආසන්නයේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ.
එහිදී ඔවුන් ‘ජීවත් වෙන්න ඉඩ දියව්’ යන තේමාව යටතේ විරෝධය පළ කිරීමට පියවර ගත් අතර ජවිපෙ නියෝජිත නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වී තිබිණ.










