• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අසේල සම්පත්ගෙන් හෙණ ගහන කතාවක්! කෑම මිල අඩු නොකළොත් හෝටල්වලින් මිනිස්සුන්ට ජරාව කවන හැටි රටටම කියනවලු! ඒ කියන්නෙ මිල අඩු කරලා ජරාව කැව්වට ප්‍රශ්නයක් නැතිලු!

April 8, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
අසේල සම්පත්ගෙන් හෙණ ගහන කතාවක්! කෑම මිල අඩු නොකළොත් හෝටල්වලින් මිනිස්සුන්ට ජරාව කවන හැටි රටටම කියනවලු! ඒ කියන්නෙ මිල අඩු කරලා ජරාව කැව්වට ප්‍රශ්නයක් නැතිලු!
Share on WhatsAppShare on Facebook

ගෑස් මිල හා ඇතැම් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩුවීමේ වාසිය ජනතාවට වහාම ලබාදෙන ලෙසත්, එසේ ලබා නොදෙන ආපන ශාලාවන්හි පිරිසිදුභාවය පිළිබඳ රටට හෙළිකරන බවත් සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඇතැම් ආපන ශාලාවන්හි ආහාර පිළියෙළ කිරීමේදී භාවිත කරන පොල්තෙල්, කුළුබඩු වර්ග ප්‍රමිතියෙන් බාල බවත්, ආහාරපාන පිළියෙළ කරන අරක්කැමියන්ගේ පිරිසිදුතාවය ඉතා අවම මට්ටමක පවතින බවත් පෙන්වා දෙන එම සංගමයේ සභාපති අසේල සම්පත්, පාරිභෝගිකයන්ට රජයෙන් ලැබුණු සහනය ලබා නොදෙන්නේ නම් අදාළ ආපන ශාලාවන්හි පවතිත හොර මැරකම් හා අපිරිසිදුකම් රටට හෙළිකරන බව පැවසුවේය.

විශේෂයෙන්ම රජයෙන් මහජනතාවට ලබාදුන් සහනයන් ලබා නොදෙන්නේ විවිධ දේශපාලන පක්ෂවලට ගැතිකම් කරන ආපනශාලා හිමියන් බැවින් ඔවුන් පිළිබඳ වහාම පාරිභෝගික අධිකාරියට දැනුම් දීමටද කටයුතු කරන බවද හෙතෙම පැවසුවේය.

lankasara

SendShareShare
Previous Post

බහරේන් ගිහින් අපේ එකෙක් අමාරුවෙන් හම්බ කරලා ගත්ත අලුත්ම ෆෝන් එකක් කටුනායකදී ‌බෑග් චෙක් කරන ටිකට අපේම එකෙක් හොරකම් කරලා! VIDEO

Next Post

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පෙනෙන මානයේ පිහිටි අතිදුෂ්කර උඩමත්තල කනිටු විදුහලට සජිත් පරිගණකත් එක්ක ස්මාර්ට් පන්ති කාමරයක් දෙයි! රටේ දියුණුව ගැන ‌කුරුඳුවත්තේ AC කාමරවල ඉඳන් කයිවාරු ගහන නායකයන් කියන කතාවල ඇත්ත ගමට ඇවිත් බලාගන්නත් කියයි! VIDEO & PHOTOS

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper