බහරේන් සිට පැමිණි ලාංකික තරුණයකුට අයත් බෑගයක තිබූ ජංගම දුරකතනයක් කටුනායකදී සොරා ගැනීම පිළිබද වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
එම තරුණයා චෝදනා කරන්නේ භාණ්ඩ පරීක්ෂා කරන පර්යන්තයේදී මෙම සොරකම සිදුව ඇති බවකි.

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.