ආණ්ඩුවට යාමට අවශ්‍ය දේශපාලන ගෝතයන් සිටී නම් වහාම ආණ්ඩුවට යන ලෙස යන ලෙස එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
පක්ෂයක් ලෙස කිසිසේත්ම සමගි ජන බලවේගය ආණ්ඩුවට එක් නොවන බවද කී ඒ මහතා රෙද්දක් ඇද සජබ මන්ත්‍රීවරුන්ට රාජපක්ෂලා ආරක්ෂා කරන ආණ්ඩුවට එක් විය නොහැකි බවද කියා සිටියේය.










