පොහොට්ටුවේ බියගම ආසන බලමණ්ඩල රැස්විම අතිවිශාල ක්‍රියාකාරී සාමජිකයිගෙන් සහභාගිත්වයෙන් පසුගිය දිනෙක පැවැත්විණ.
මේ අවස්ථාව පක්ෂයෙ මහා ලේකම් නීතිඥ , සාගර කාරියවසම්, පක්ෂයෙ මාධ්‍ය ලේකම් කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සංජිව එදිරිමාන්න , බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුටිටිආරච්චි , ගම්පහ දිස්ත්‍රික්කයෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු , බියගම ප්‍රාදේශීය සභා සභාපති, මන්ත්‍රිවරු හා බියගම ආසනයෙ සියඑම ග්‍රාමසේවා වසම්වල පිහිටුවා ඇති ප්‍රධාන ශාඛා , තරුණ , කාන්තා , සමිතිවල ප්‍රධාන නිලධාරී සියඑම දෙනා සහභාගී වී සිටියහ.




















