• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීට පස්‌සේ පොලිසියට ආයුධ පෙන්වන්න ගිහින් සැකකරුවන් මැරුණා කියලා කියන්න බෑ! පොලිස්පති අලුත් නීති මාලාවක් හදයි! ආයුධ පෙන්වන්න යනවා නම් වීඩියෝ කරන්න ඕනෑ!

April 2, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
වැඩ කරන්න දෙන්නෙ නෑ! අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ SSP තිලකරත්න අයින් වෙයි!
Share on WhatsAppShare on Facebook

පොලිස් අත් අඩංගුවේ පසුවන සැකකරුවන් සැක සහිත ලෙස මිය යාමේ සිදුවීම් වාර්තා වන බැවින් එවැනි සිදුවීම් වැලැක්වීම සදහා ගත යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි.

ඒ අනුව පොලිස්පතිවරයා විසින් මේ වන විට මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති අතර එම මාර්ගෝපදේශමාලාව සියළු පොලිස් නිළධාරීන් වෙත ලබා දී තිබේ.

ඒ අනුව, කිසියම් සැකකරුවෙකු, විමර්ෂණ සදහා යයි කියමින් පොලිස් ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේනම්, අදාල සැකකරු පිටතට රැගෙන යන දර්ශන වීඩියෝගත කිරීම සදහා පොලිස් නිළධාරියෙකු අනුයුක්ත කළ යුතුයි.

අවශ්‍යතාවය අනුව එම වීඩියෝ දර්ශන සැකකරුට එරෙහිව සාක්ෂි ලෙසද භාවිතා කළ හැකියි.

එමෙන්ම කිසියම් සැකකරුවෙකු පොලිසියට ලබා දෙන පාපොච්ඡාරණයක් ඔහුට එරෙහිව සාක්ෂියක් ලෙස යොදා ගැනීමට ඇති ඉඩ අවකාශ අවම බව පොලිස්පතිවරයා සියළු පොලිස් නිළධාරීන් වෙත නියෝග කර තිබේ.

සැකකරු කිසියම් අපරාධයක් සිදුකර ඇති බව පෙනී යන්නේ නම් ඊට අදාල සාක්ෂි එක්රැස් කර ගැනීම පොලිස් නිළධාරීන්ගේ වගකීමක් බව පොලිස්පතිවරයා පවසයි.

අත් අඩංගුවට ගනු ලබන සැකකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, අත් අඩංගුවට ගනු ලබන සැකකරුවන් පොලිස් ස්ථානයෙන් පිටතට රැගෙන යාමෙන් හැකිතාක් වළකින ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. සැකකරුවෙකු පොලිස් ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේනම් ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමාණවත් පොලිස් නිළධාරීන් පිරිසක් යෙදවිය යුතුය.

ඕනෑම සැකකරුවෙකුට ඔහුගේ පවුලේ ඥාතීන් හෝ නීතීඥයෙකු හමුවීම සදහා ඉඩ ලබා දෙන ලෙසත්, සැකකරුවන්ට හිමිවන අයිතීන් මොනවාද යන්න සියල්ලන්ට හොදින් පෙනෙන සේ සිරමැදිරි ආසන්නයේ ප්‍රදර්ශනය කරන ලෙසත් පොලිස්පතිවරයා විසින් සියළු පොලිස් නිළධාරීන්ට නියෝග කර තිබේ.

පාතාලයට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන සිටීනම්, ඔහු හෝ ඇය සම්බන්ධයෙන් සෑම පැය භාගයකටම වරක් ලොග් සටහනක් තබා තිබිය යුතුය.

එවැනි සැකකරුවෙකු පොලිසියෙන් පිටතට රැගෙන යන්නේ නම් අදාල පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරීවරයා වෙත දැනුම් දිය යුතුය.

සැකකරුවන් පොලිස් නිළධාරීන් සතු ආයුධ පැහැර ගැනීමට දරන උත්සාහයන් වැළැක්වීමටද පොලිසිය කටයුතු කළ යුතු බවට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.

SendShareShare
Previous Post

නීතීඥ සංගමයේ අලුත් සභාපතිත් වැඩ පටන් ගනී! ත්‍රස්ත පනතට එරෙහිව උසාවි යන්න සූදානම්! පනත අධ්‍යයනයට විශේෂ කමිටුවක් පත් කරයි!

Next Post

සජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්! ලක්ෂ 2000ක් නෙමෙයි කෝටි 50000ක් දීලා හරි පුලුවන් නම් එක මන්ත්‍රී කෙනෙක් අරන් පෙන්වන්න! සල්ලිවලට ජනමතය පාවා දෙන කවුරුවත් අපි ගාව නෑ! VIDEO & PHOTOS

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.