• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා ෆේල්…! රනිල් සේල්…! පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරනවට අපි එකඟයි! ඒක අස්සෙ කළු සල්ලි සුදු කරනවට.. මාටියා ගහනවට.. හොරා කනවට.. ‌කොමිස් ගහනවට.. ඩීල් දානවට අපි විරුද්ධයි! ජනාධිපති කාර්යාලයේ ඉන්න කොළඹ හතේ ටයිකෝට් දාන ඩීල්කාරයෝ හින්දා තමයි UNPය විනාශ වුණේ! අපි එතනින් එළියට ආවෙ ආයෙ එතනට යන්න නෙමෙයි! හොරු නැති අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න! VIDEO

April 1, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ගෝඨා ෆේල්…! රනිල් සේල්…! පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරනවට අපි එකඟයි! ඒක අස්සෙ කළු සල්ලි සුදු කරනවට.. මාටියා ගහනවට.. හොරා කනවට.. ‌කොමිස් ගහනවට.. ඩීල් දානවට අපි විරුද්ධයි! ජනාධිපති කාර්යාලයේ ඉන්න කොළඹ හතේ ටයිකෝට් දාන ඩීල්කාරයෝ හින්දා තමයි UNPය විනාශ වුණේ! අපි එතනින් එළියට ආවෙ ආයෙ එතනට යන්න නෙමෙයි! හොරු නැති අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න! VIDEO
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට එකග නමුත් ඒ හරහා සිදුකරන දූෂණයට එකග නැති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ගෝඨා ෆේල් බවත්, රනිල් රාජ්‍ය ආයතන විකුණමින් සේල් දමා ඇති බවත්ය.

තමන් ඇතුලු පිරිස එජාපයෙන් එළියට පැමිණියේ යළි එජාපයට යාමට නොවන බවත්, හොරු නැති අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට බවත් ඒ මහතා කියා සිටියේය.

SendShareShare
Previous Post

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය IMF එක හමුවෙන්න තීන්දු කරයි! ණය දුන්න කොන්දේසි ගැනයි, තවත් බරපතළ කරුණුයි ප්‍රශ්න කරන්න සූදානම් වෙයි!

Next Post

පොහොට්ටුවේ කංචනට එරෙහිව පොහොට්ටුවේ තෙල් වෘත්තීය සමිති නායකයන් පොහොට්ටුවේ නායක මහින්දට පැමිණිලි කරයි!

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper